Wednesday, 30 October 2019

  කොරියන් දුරකථන ශ්‍රීලංකාවට Signal support සියළුම කොරියානු දුරකථන       

අපි දෙන් බලමු කොහොමද හදාගන්නේ කියලා හරිම ලේසියි අපි ඉස්සෙල්ලාම දුරකතනයේ නම්බස් ඩයල් වලට ගිහින් මෙම කෝඩ් එක ටඉප් කරන්න (319712358) ඊට පස්සේ අපිට ලැබෙනවා පාස්වර්ඩ් එකක් ලබා දෙන්න කියල, මේ දේ හොදට කල්පනාවෙන් කරන්න ඕනේ. ඒ මොකද  කිවොත් හැම කොරියානු දුරකථන එකම ආයතනයක නොවෙන නිසා අපට පාස්වර් 3ක් ලබා දී ඇත.එම පස්වර්ඩ් 3න්  නියත වශයෙන් ඔබේ කොරියානු දුරකතනයට ගැලපෙන සේ එය සකසා ඇත.    අපි දැන් බලමු ඒ මොනවද කියලා.(0821,996412,78012)ඊන් පසූ ඔබට ලැබෙන මෙනු තීරුවෙන් 4 වෙනියට තියෙන Network Setting එකට ගිහින් ඉන් පසු Network Mode එකේ WCDMA ALL  දෙන්න.   මෙම සේවාව මගින් සැම්සුන් නොට්1 දුරකතනයේ අපි coll එකට අන්සාර් කලට පසු අපි කථා කරන දේ අනිත් කෙනාට ඇසෙන් නෙතිවී යාම.යන දෝසය මෙම නෙට්වක්  සේවාව මගින්  මගහැර ගැනීමට හැකියාව ඇත.  

No comments:

Post a Comment

ශරීරයට අහිත් නොවන පාරම්පරික සිංහල බෙහෙත් වට්ටෝරුව

ඔබට නිතර නිතර ඕන වෙන නිසා මේ දේ කියවන්න.පාරම්පරික සිංහල                        බෙහෙත් වට්ටෝරුව එකම තැනින්                                ...